ගණිතය සරලව, පැහැදිලිව සහ විශ්වාසයෙන් ඉගෙන ගන්න. මෙම website එක සිසුන්ට attendance, marks, homework සහ class updates බැලීමට සකස් කළ නිල student portal එකයි.
චතුරංග සේනානායක Maths Academy යනු Grade 6 සිට Grade 11 දක්වා සිසුන්ට ගණිත විෂයය සරලව, පැහැදිලිව සහ විභාග ඉලක්ක කරගත් ක්රමයකින් ඉගැන්වීමට සැලසුම් කළ පන්තියකි.
BSc. Maths
රජයේ ප්රසිද්ද පාසලක ගනිත ගුරුවරයකු වන අතර ඔලිම්පියාඩ් සම්පත්දායකයෙකි තවද ගාල්ල කලාපයේද සම්පත්දායකයාය ගුරුවරයාගේ පලපුරුද්ද සහ හැකියාව මත සිසුන්ට ගණිතය බිය නොවී ඉගෙන ගත හැකි ආකාරයට, සරල උදාහරණ වල සිට සංකීර්න ගනිත ගැටලු දක්වා පියවරෙන් පියවර පැහැදිලි කිරීම් සහ හිතන්න පුරුදු කරන ගණිත ගුරුවරයෙකු වීම නිසා ඔබ දරුවගෙ උසස්පෙළ අද්යාපන කටයුතු සදහා එය මහගු පිටුවහලකි. වසර ගනනක් පුරා සිසුන් වැඩ්ම A,B,C සමාර්ත ප්රමානයක් දැමීමට හේතු වූයේ ද ගුරුවරයාගෙ මෙම වැඩ පිලිවල නිසයි..
විදුනෙත, සිරස සහ සූර්යාලෝකය ආයතනවල පන්ති කාලසටහන.
Grade 6: සඳුදා ප.ව. 3.30 - 5.30
Grade 7: සඳුදා ප.ව. 1.15 - 3.15
Grade 8: සඳුදා පෙ.ව. 10.15 - 12.15
Grade 9: බදාදා ප.ව. 4.00 - 6.30
Grade 10: සඳුදා පෙ.ව. 7.00 - 9.45
Grade 11: බදාදා ප.ව. 1.00 - 3.45
Grade 6: බ්රහස්පතින්දා ප.ව. 3.30 - 5.30
Grade 7: සෙනසුරාදා ප.ව. 5.30 - 7.30
Grade 8: සෙනසුරාදා ප.ව. 3.30 - 5.30
Grade 9: සිකුරාදා ප.ව. 3.30 - 5.30
Grade 10: සිකුරාදා ප.ව. 5.30 - 8.30
Grade 11: බ්රහස්පතින්දා ප.ව. 5.30 - 8.30
Grade 6: සඳුදා ප.ව. 6.15 - 8.15
Grade 9: බදාදා ප.ව. 3.30 - 5.30
Grade 10: බදාදා ප.ව. 5.30 - 8.30
Grade 11: ඉරිදා පෙ.ව. 7.00 - 12.00
මෙම portal එක තුළ සිසුන්ට තමන්ගේ විභාග ලකුණු, ගෙදර වැඩ, පැමිණීම සහ QR Code පහසුවෙන් බලන්න පුළුවන්. Login details දෙන්නේ පන්තියේ registered students සඳහා පමණි.
👨🏫 චතුරංග සේනානායක
🎓 BSc. Maths
📞 Phone: 071 86 05 529
📍 Classes: විදුනෙත | සිරස | සූර්යාලෝකය
Call NowWhatsApp Message