Official student portal usage rules.
මෙම website එක චතුරංග සේනානායක Maths Academy හි සිසුන්ට සහ පරිපාලකයින්ට පමණක් අදාල වේ.
Admission number සහ phone number ඔබගේම account එකට පමණක් භාවිතා කළ යුතුය. වෙනත් සිසුවෙකුගේ දත්ත බැලීම තහනම්ය.
Marks, attendance, payment status වැනි තොරතුරු update කරන විට ගුරුතුමා/office එකෙන් තහවුරු කරගත හැක.
අනවසර login attempts හෝ system misuse සිදු නොකරන්න.